Bare Land for Sale at Kegalle - Kegalle
Location | Kegalle - Kegalle | Price | Rs. 300,000 |
Contact | Mr. P. Kumarasinghe | Phone | 0771324519 |
![]() | |||
Address | MADHEIYAWA ROAD KEGALLE | ||
Land area | Acres : 0 / Perches : 65 | ||
Features |
| ||
Ad Date: | 2022-06-26 | Views: | 171 |
Description | ෙකාළඹ නුවර මාර්ගයේ කෑගල්ල නගරසීමාවට අයත් මාදෙයියාව අතුරු පාරෙහි පිහිටි මෙම ඉඩම පර්චස් 65කින් යුක්තය. මෙම ඉඩම ෙකාළඹ නුවර මාර්ගයට මීටර 100ක් නුදුරින් පිහිටා ඇත. ඉඩෙම් සිට කෑගල්ල නගරයට දුර සැතපුම් භාගයකි. විනාඩි 5කින් යා හැක. ඉඩමේ සිට කොළඹට දුර සැතපුම් 46 යි. පැය 1කින් යා හැක. නුවරට දුර සැතපුම් 23යි. විනාඩි 30කින් යා හැක. පින්නවල අලි අනාතාගාරයට දුර සැතපුම් 7 යි විනාඩි 10කින් යා හැක. රඹුක්කන දුම්රියපලට දුර කිලෝමීටර 13.9 යි. විනාඩි 23 කින් යා හැක. | ||