Commercial Land for Sale at Dompe - Gampaha

Commercial Land for Sale at Dompe - Gampaha

Location

Dompe - Gampaha

Price

Rs. 60,000

Contact

Lanka Advertising

Phone

0718067696

Address

Pugoda

Land area

Acres : 0 / Perches : 316.5

Features

-

Ad Date:

2022-07-27

Views:

157

Description

පර්චස් එකකට 60 000/= (Negotible)

ප්‍රමාණය - පර්චස් 316.5
දිස්ත්‍රික්කය - ගම්පහ
පිහිටීම - පුගොඩ , බානගල
හංවැල්ල පුගොඩ ප්‍රධාන බස් මාර්ගයේ සිට කි.මී.1 1/4
හංවැල්ල නගරයට කි.මී.08
පුගොඩ නගරයට කි.මී.03
අඩි 20 ප්‍රධාන මාර්ගය සහ මාර්ග කිහිපයකින් ඉඩමට ළගාවිය හැක.
තාර දැමූ ප්‍රාදේශිය සභා පාරකට මායිම්ව පිහිටා ඇත.
පොල් ගස් 60ක් පමණ සහ පැළ පොල් ගස් 60ක් පමණ
ආදායම් සහිත මැලේසියන් රඔුටන් ගස් 15ක් පමණ
පල දරණ කොස් ගස් 25ක් පමණ
වටිනා මැහෝගනී සහ තේක්ක ගස්
අඹ, කජු, වෙරළු, අන්නාසි ඇතුළු පළතුරු ගස්
වටේට කම්බි සහ ගේට්ටු දමා ඇත.
මනරම් දර්ශනයක් සහ සුන්දර වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
පදිංචියට හෝ ව්‍යාපාරයක් සදහා ඉතාමත් අනර්ඝයි.
නිරවුල් ඔප්පු සහ ප්‍රාදේශීය සභා අනුමතිය සහිතයි.
0788893865

Report a problem

Buy Commercial Land in Gampaha District | Buy Commercial Land in Dompe Gampaha