Description | කෑගල්ල නගරසීමාවට අයත්‌ය.
පර්චස් 65කින් යුක්තය.
ඉඩම කොළඹ නුවර මාර්ගයට මීටර 100ක් නුදුරින් පිහිටා ඇත. ඉඩමේ සිට කොළඹට දුර සැතපුම් 46 යි. පැය 1කින් යා හැක. නුවරට දුර සැතපුම් 23යි. විනාඩි 30කින් යා හැක. පින්නවල අලි අනාතාගාරයට දුර සැතපුම් 7 යි විනාඩි 10කින් යා හැක. රඹුක්කන දුම්රියපලට දුර කිලෝමීටර 13.9 යි. විනාඩි 23 කින් යා හැක.
*පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.
*නිස්කලංක වටපිටාව,
*පිරිසිදු වාතාශ්‍රය
*බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
*තෙකලා විදුලිය,
*නලජලය,
*උල්පත් ජලය,
*අඩි 10කින් යුතු කොන්ක්‍රීට් පාර ආදී සියලූම සැපපහසුකම් වලින් යුතු
*සෝදා පාලුවට ලක් නොවන නිස්කලංක බිම් කොටසකි.
*නාගරික වුවත් වාහන තදබදයකින් තොර ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයකින් යුතු ඉඩමකි. *නුවර දේශගුණයට සමානය.
*සිසිල් පරිසරයකින් යුක්තය.
*ඉඩෙම් සිට සැතපුම් 1ක් දුරින් ප්‍රධාන පෙලේ රජයේ පාසල් 6 සහ ජාත්‍යන්තර පාසල් 2 ද උසස් අධ්‍යාපන ආයතන 6ක්ද පිහිටා ඇත. ඉඩමට යාබදව වෙළෙද සංකීර්ණය, සියලු ආගමික ස්ථාන, කෑගල්ල ශික්ෂණ රෝහල, ඔස්රෝ පෞද්ගලික රෝහල, සියලුම බැංකු, පොලිසිය, සියලූම පොදු හා ප්‍රසිද්ධ ස්ථාන ආදිය පිහිටා ඇත.
මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකුණනු ලබන අතර මේ මහගු අවස්ථාව මගහැර නොගෙන දැන්ම අමතන්න(0771324519)
පර්චස් 1=300,000 |