Bare Land for Sale at Gampaha - Gampaha

Bare Land for Sale at Gampaha - Gampaha

Location

Gampaha - Gampaha

Price

Rs. 1,400,000

Contact

Star Ad Creations

Phone

0759330425

Address

Balummahara, Gampaha

Land area

Acres : 0 / Perches : 28

Features

-

Ad Date:

2022-12-08

Views:

176

Description

• නව නුවර පාරට මුහුණලා රතුපස්වල හන්දියෙන්,
• නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර,මුදුන්ගොඩ හන්දියට 1km දුරින්
• පර්චස් 28ක සම්පූර්ණ ඉඩම හෝ පර්චස් 15 හා 13 බැගින් කොටස් දෙකක් විකිණීමට ඇත.
• අඩි 20ක කාපට් ඇතිරූ පුළුල් පිවිසුම් මාර්ගයක්ද සහිතයි.
• මනරම් වටපිටාව
• වැදගත් අසල්වාසීන්
• සින්නක්කර නිරවුල් ඔප්පු
• නල ජලය හා විදුලිය සමඟ
• පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුයි.
• සම්පූර්ණ පර්චස් 28 ඉඩම පර්චසය රු. 1,400,000/- බැගින්
• වෙන් වශයෙන් මිලදී ගන්නේ නම්,
පර්චස් 15 ඉඩම පර්චසය රු. 1,600,000/- බැගින්
පර්චස් 13 ඉඩම පර්චසය රු. 1,100,000/- බැගින්

• From Rathupaswala Junction, facing New Kandy Road,
• 1km from Balummahara, Mudungoda junction on Kandy - Colombo main road
• Whole plot of 28 perches or two lots of 15 and 13 perches for sale.
• 20 feet carpeted road by the side also available.
• Beautiful surroundings
• Respectable neighbors
• Freehold, Clear Deeds
• With pipe water and electricity
• Ideal for residence or business.
• Whole 28 perches: Rs.1,400,000 per perch
• If divided
15 perches: Rs.1,600,000 per perch
13 perches: Rs.1,100,000 per perch

Report a problem

Buy Bare Land in Gampaha District | Buy Bare Land in Gampaha Gampaha