Coconut Land (Estate) for Sale at Galnewa - Anuradhapura
Location | Galnewa - Anuradhapura | Price | Rs. 4,500,000 |
Contact | rasanjaya98 | Phone | 0761900358 |
![]() | |||
Address | Galnewa Bulnewa Goviganmane | ||
Land area | Acres : 2 / Perches : 0 | ||
Features |
| ||
Ad Date: | 2023-02-17 | Views: | 62 |
Description | අනුරාධපුර දිස්ත්රික්කයේ ගල්නෑව බුල්නෑව නගරයේ සිට කුරුණෑගල පාරේ කිලෝමීටර් හතරක් පමණ ගමන් කරන විට හමුවන ගොවි ගම්මානය පිහිටා ඇති අක්කර දෙකක තාවකාලික බලපත්‍ර සහිත පොල් ඉඩම විකිණීම සඳහා ඇත. කුෂිකාර්මික කටයුතු සහ නේවාසික කටයුතු සඳහා භාවිතා කළ හැක .වරකට පොල් ගෙඩි අටසීයක් පමණ කැඩෙන පොල් ගස් හැට හතරක් පිහිටා ඇත. අවුරුදු තුනක් පමණ වයසැති පොල් පැළ හැත්තෑවක් පිහිටා ඇත අඩි සියයක් පමණ වූ නල ලිදක් ස්ථාපනය කර ඇත. අඩි (10 12 ) දහය දොළහ පමණ වූ සීට් සෙවිලි කරන ලද ගොඩනැගිල්ල සහ වැසිකිලිය ඇත. | ||