Bare Land for Sale at Negombo - Gampaha

Bare Land for Sale at Negombo - Gampaha

Location

Negombo - Gampaha

Price

Rs. 2,800,000

Contact

SRIYANTHA PUSHPAKUMARA PERERA THAMMITAGE

Phone

0719911710

Address

-

Land area

Acres : 0 / Perches : 16

Features

-

Ad Date:

2023-04-24

Views:

208

Description

මීගමුව - මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.
පර්චසයක මිල 180000.
# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු
# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km
# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව - මීරිගම ඇති දුර 600m
# (යාබද වෙන්දේසි ඉඩමේ වර්තමාන මිල 250000කි. හදිසි අවශ්‍යතාවක් මත මෙම ඉඩම පර්චසයක් 180000 විකිනේ )
# මිල ගනන්වල සුලු වෙනසක් ඉඩම බැලීමෙන් පසු සලකා බැලිය හැක
#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ

Report a problem

Buy Bare Land in Gampaha District | Buy Bare Land in Negombo Gampaha