Bare Land for Sale at Kadawatha - Gampaha

Bare Land for Sale at Kadawatha - Gampaha

Location

Kadawatha - Gampaha

Price

Rs. 650,000

Contact

Sujan Karasnagoda

Phone

0761532261

Address

Kadawatha

Land area

Acres : 0 / Perches : 12

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2023-07-12

Views:

194

Description

කඩවත නගර ආසන්නයේ පිහිටි අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට.

🔸 පර්චස් 12

🔸 නුවර ප්‍රධාන බස් පාරට 1.5km නුදුරින්

🔸 කඩවත නගරයට විනාඩි 5යි

🔸 කඩවත අධිවේගී පිවිසුම ආසන්නයේ

🔸 කිරිබත්ගොඩ, මාකොළ, දෙල්ගොඩ, කඩුවෙල  නගර වලට ඉක්මනින්  පිවිසීමේ හැකියාව

🔸 සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, රජයේ කාර්යාල ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට ආසන්නව

🔸 නිරවුල් සින්නක්කර ඔප්පු

🔸 සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.

🔸 වටිනා පොල් ගස් කිහිපයකින් සමන්විතයි.

👉 පර්චසයක මිල 650,000/-

👉 වැඩි විස්තර සදහා අමතන්න : 0761532261

Report a problem

Buy Bare Land in Gampaha District | Buy Bare Land in Kadawatha Gampaha