Description | Situated in a picturesque landscape within sight of Bellwood Village, the property is ideal for tourism. (56.5 million)
1 acre and 50 perches, tea and pepper cultivated land, bordering Deltota Kandy Road, one kilometer from Galaha town, is for immediate sale along with fully furnished house. Clean and Clear Freehold Deeds. The house has four rooms. Prices are negotiable. (Buyers only call) 0757089020
බෙල්වුඩ් ගම්මානය පෙනෙන මානයේ සංචාරක ව්‍යාපාරයකට ඉතා කදිම, මනරම් භූමි දර්ශයක පිහිටි, ගලහා නගරයේ සිට කිලෝමීටර් එකක් දුරින් දෙල්තොට නුවර පාරට මායිම්වන, අක්කර 1 කුත් පර්චස් 50 ක් විශාල , තේ ගම්මිරිස් වගා කළ ඉඩම, අංගසම්පූර්ණ නිවස ද සමග වහාම විකිණේ. (56500000.00) පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු. නිවස කාමර හතරයි. මිල ගණන් සාකච්චා කළ හැක. (ගැනුම්කරුවන් පමණක් අමතන්න) 0757089020 |