Description | Land for Sale In Mirigama
*නිට්ටඹුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට 500m දුරින් පර්චස් 17 ක පදිංචියට සුදුසු අගනා බිම් කොටසක් පර්චස් එකක් ලක්ෂ දෙකයි විස්සයි . (220000/=)
*පොලී රහිතව ගෙවාගෙන යාමට ලබාදිය හැක .
*බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.
* නුවර කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට, විල්වත්ත දුම්රිය ස්ථානයට හා මීරිගම රෝහලට 1.5 km,
* කඳන්ගමුව නවෝද්‍යා ජාතික පාසලට 500 m,
* කාපට් මාර්ගයේ සිට දෙවැනි ඉඩම් කොටස, සියලුම නාගරික පහසුකම් සහිත නිස්කලංක පරිසරය,
* නිරවුල් ඔප්පු ( හිමිකම් සහතිකය පළමු පන්තියේ හිමිකමක් සහිත), විදුලිය, අත්තිවාරම හා ළිඳ,
0712663378 |