Agricultural Land for Sale at Niyadurupola - Kegalle

Agricultural Land for Sale at Niyadurupola - Kegalle

Location

Niyadurupola - Kegalle

Price

Rs. 10,000,000

Contact

Kolitha Gunasekara

Phone

0715760288

Address

Haloya estate, Niyadurupola

Land area

Acres : 1.5 / Perches : 0

Features

  • Electricity

  • Well Water

Ad Date:

2024-04-16

Views:

33

Description

අගනා කෘශි ඉඩමක් ( පොල්, තේ ) නිවසක්ද සමගින්

> වරකාපොල කරවනැල්ල පාර අසලින්
> අක්කර එකහමාරක කෘශි ඉඩමකි.
> ප්‍රධාන වගා ලෙස පොල් සහ තේ
> කොස්, පුවක්, කෙසෙල් හා දූරියන් සහිත හොඳ ආදායමක් ඇති ඉඩමකි.
> වී හෝ කොහිල වගාවට සුදුසු බිම්ද ඇත.
> එක් පැත්තකින් ඇල මාර්ගයකට මුහුණලා පිහිටි වසර පුරාම ඇති තරම් ජලය සහිත ඉඩමකි.
> ව්‍යාපාර කටයුත්තකට වුව සුදුසුය.
> නිරවුල් සින්නක්කර ඔප්පු.
> වසර 30ක් පැරණි පදිංචියට සුදුසු නිවසක්ද ඇත.
> විදුලිය ඇත
> පිවිසීම කොන්ක්‍රීට් මාර්ගයකිනි
> වරකාපොල නගරයට කි.මී. 8

> මිල ලක්ෂ 100
> දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක
> බ්‍රෝකර්වර්වරුන් අනවශ්‍යයි.

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට කතා කරන්න
0715760288

Report a problem

Buy Agricultural Land in Kegalle District | Buy Agricultural Land in Niyadurupola Kegalle