Land with buildings for Sale at Hikkaduwa - Galle

Land with buildings for Sale at Hikkaduwa - Galle

Location

Hikkaduwa - Galle

Price

Rs. 1,300,000

Contact

N V Jayaweera

Phone

0775774050

Address

No. 164, Kahatagahawatta, Wavlagoda, Hikkaduwa

Land area

Acres : 0 / Perches : 35

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2024-08-01

Views:

74

Description

💥සංචාරක ආකර්ෂණය දිනාඇති හික්කඩුව නගරයට 1km දුරින් පිහිටි පර්චස් 35 ක ඉඩමක් විකිණීමට තිබේ .💥

👉 සංචාරක ව්‍යාපාරයක් පටන්ගන්න කෙනෙකුට ඉතා අගනා බිම් කොටසක් 🔥

👉හික්කඩුව මුහුදු තීරයට මීටර් 500 යි.

👉සින්නක්කර නිරවුල් ඔප්පු / ප්ලෑන්

👉ස්වාභාවික විපත් කිසිවක් නැත.

👉ජලය සහ විදුලි පහසුකම් සහිතය .

👉 හරිත ශාකයන් වන පොල් සහ අඹ සහිත නිහඩ සහ පිරිසිදු භූමි භාගයකි . සංචාරක කර්මාන්තය සඳහා බෙහෙවින් උචිත නිරවුල් ඔප්පු සහිත ඉතා අගනා ඉඩම් කොටසකි .

⚡ පර්ච් 1= ලක්ශ 13 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .)

⭕ Location - https://maps.app.goo.gl/uDpiS6LufJBznLoy7?g_st=ic

Report a problem

Buy Land with buildings in Galle District | Buy Land with buildings in Hikkaduwa Galle