| Description | ✅ ඉඩමේ ප්‍රමාණය පර්චස් 20 යි.✅ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 40 යි.
 ✅ ලිං ජලය, නල ජලය, විදුලිය, දුරකථන ආදී සියලු පහසුකම්වලින් සමන්විතයි.
 ✅ සරුසාර නිස්කලංක ඉඩමකි. ඉඩම තුළ හල්මිල්ල ගස් 2ක්, පොල් ගස් 8ක්, පොල් පැල 5ක්, කොස් ගස් 1ක්, මහෝගනී ගස් 2ක්, කෙසෙල් ගස් 10 - 15ක්, සැපතිල්ලා ගස් 1ක් ඇත.
 
 📍 74/2, ඉහළ මීරිගම, මීරිගම (ගොඩැල්ලවත්ත, පුරාණ මීරිගම)
 
 ✔ නිට්ටඹුව - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට දුර 700m යි.
 ✔ ඉඩමේ සිට මීරිගම නගරයට 1.2km යි.
 ✔ ඉඩමේ සිට මීරිගම නගරයේ ඇති ප්‍රධාන පාසල් ත්‍රිත්වයට ඇති දුර 2 - 3 km පමණ වේ.
 ✔ අත්‍යාවශ්‍ය රජයේ ආයතන (පොලිසිය, රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදිය 1 - 3km ඇතුළත) ඉඩමට නුදුරින් පිහිටා ඇත.
 ✔ ඉඩමේ සිට මීරිගම දුම්රිය ස්ථානයට 2km යි.
 ✔ ඉඩමේ සිට මීරිගම බස් නැවතුම්පලට 2km යි.
 ✔ ඉඩමේ සිට විල්වත්ත දුම්රිය ස්ථානයට දුර 700m යි.
 ✔ ඉඩමේ සිට මධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමට 1.5km යි.
 ✔ මීරිගම අපනයන සැකසුම් කලාපයට 4.5km යි.
 |