Land with House for sale - Padukka
~~~~~~~~~~~~~~~~~~~~
🌍👍 හයිලෙවල් පාරට මී. 400 යි
🌍👍 මීපේ හන්දියට එක බස් හෝල්ට් එකයි
🌍👍 කොස් / රඹුටන් / වෙරළු / පොල් / තැඹිලි / පුවක් ආදී බෝග සහිතයි
🌍👍 මීපේ SLTC තාක්ෂණ විශ්ව විද්‍යාලයට වි.5 යි
🌍👍 මීපේ MRC ගාමන්ට් සහ මීපේ Walltile ආයතනයන්ට ඉතා ආසන්නයි.
🌍👍 මහින්ද රාජපක්ෂ විද්‍යාලය / හංවැල්ල රාජසිංහ විශ්ව විද්‍යාය / ගොඩගම සුභාරතී විද්‍යාලය වලට සහ හෝමාගම පාසල් වලට ඉතා ඉක්මණින් ළඟාවිය හැකිය
🌍👍 කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී පිවිසුම් වලට පැය වි. 20-30 කින් ළඟා විය හැකිය
🌍👍 පාදුක්කට කි.මි. 1 යි
🌍👍 පාදුක්ක නගරයේ සියළුම රජයේ සහ පුද්ගලික ප්‍රසිද්ධ ආයතන බැංකු පාසල් ආගමික ස්ථාන බස්නැවතුම දුම්රිය ස්ථානය තැපැල් කාර්යාලය ආදී සියලුම වැදගත් ආයතන පිහිටා ඇත
🌍👍 නාගරික පරිසරයකට සමීපව පිහිටා ඇති අගනා හරිත පරිසරයකි.
🌍👍 නල ජලය/ ස්වාභාවික ළිං ජලය/ විදුලිය සහ SLT ෆයිබර් සම්බන්ධතාවය සහිතයි. |