Description | Title: Land for sale - Padukka Galagedara
~~~~~~~~~~~~~~~~~~~~
🏞️👍 පාදුක්ක නගරයට මි. 800
🏞️👍 රජයේ සහ පුද්ගලික අංශයේ සියළු ස්ථාන පාදුක්ක නගරයේ පිහිටා ඇත
🏞️👍 බැංකු, පාසැල්, ආගමික සිද්ධස්ථාන, ෆුඩ් සිටි ඇත
🏞️👍 බස්නැවතුම, දුම්රිය ස්ථානය ආදී වැදගත් ස්ථාන පාදුක්ක නගරයේ පිහිටා ඇත
🏞️👍 ගලගෙදර ක. විද්‍යාලයට මී. 600
🏞️👍 හයිලෙවල් පාර ගලගෙදර හන්දියට මී.600
🏞️👍 කොළඹ අවිස්සාවේල්ල 122 ප්‍රධාන බස් මාර්ගයට මී.400 යි.
🏞️👍 කොටුගොඩැල්ල පාරට මුහුණලා පිහිටා ඇත
🏞️👍 කොට්ටාව අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම් වලට විනාඩි 20-30 කින් ළඟා විය හැකිය
🏞️👍 ජලය විදුලිය සහිතයි
🏞️👍 වට තාප්ප බැද වෙන් කර ඇත
🏞️👍 ප්‍රාදේශීය සභා අනුමත ඉඩමකි
🏞️👍 නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතා සුදුසුයි
🏞️👍 මිල ගණන් සාකච්චා කර ගත හැකිය
මිල: පර්චසය 4/85 යි |