Commercial Land for Sale at Peradeniya - Kandy


Location

Peradeniya - Kandy

Price

Rs. 350,000

Contact

Suranga wickramathilaka

Phone

0714431529

Address

Iriyagama,peradeniya

Land area

Acres : 0 / Perches : 53

Features

  • Electricity

  • Pipe Bourne Water

Ad Date:

2019-03-21

Views:

353

Description



පේරාදෙණිය නගරයට ආසන්න අගනා   ඉඩමක්
සියලු පහසුකම් සහිත මනරම් ඉඩමකි.
 à¶´à·šà¶»à·à¶¯à·™à¶«à·’ය නගරයට කිලෝමීටර්  1කි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඊරියගම     වංගුවේ සිට මීටර 350 කි.
පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට වැට මායිමට  වන්නට මෙම ඉඩම පිහිටා ඇත.
නිවසක් සහිත පර්චස් 53ක ඉඩමකි.
පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තක් සඳහා ද සුදුසුය.
නිවස සහ වටිනා ගස් කොලන් ඇති නමුත් මෙය තක්සේරු කරඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි.පර්චසයක මිල රුපියල් 350,000කි.
මිල ගණන් සාකච්චා කළ හැකි අතර වැඩි විස්තර සඳහා පහත අංක වලට අමතන්න.

0714431529
0720272032

Report a problem

Buy Commercial Land in Kandy District | Buy Commercial Land in Peradeniya Kandy