Tea Land (Estate) for Sale at Galle - Galle

Tea Land (Estate) for Sale at Galle - Galle

Location

Galle - Galle

Price

Rs. 6,800,000

Contact

Jayan Wewelwala

Phone

0714267850

Address

Land for sale Galle Meepawala

Land area

Acres : 0 / Perches : 52

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2019-08-02

Views:

321

Description

ගාල්ල මීපාවල අමරසූරිය විද්‍යාලයට ආසන්නයේ

ගාල්ල බද්දේගම ප්‍රධාන පාරේ සිට මිටර 400 පමණ අතුලට වන්නට

උස්ගොඩකන්ද ඉඩම විකිණීමට ඇත

පර්.52 කි

ඉඩමට ලඟාවීමට මීපාවල තැපැල් කන්තෝරුව ලඟින්

නරාවල පාරට හැරී මීටර 400 දුරින් පිහිටි

තේ වගාව සහිත ඉඩමය.

දැනට තේ ආදායමක් ලබාගනී

ජලය විදුලිය සහිත ඉඩමකිකරුණාකර මෙම අංකයට පමණක් අමතන්න

0764090584 / 0914913555

මීපාවල අමරසූරිය විද්‍යාල සීමාවේ පිහිටා ඇත

කරාපිටිය රෝහලට කි.මි 6කි

ඉඩමට එන පාර කොන්ක්‍රීට් දමා ඇත

නිස්කලංක පරිසරයකි

මිල ගණන් පැමිණ සාකච්ඡාකල හැක

වැඩි විස්තර සඳහා විමසන්න

Report a problem

Buy Tea Land (Estate) in Galle District | Buy Tea Land (Estate) in Galle Galle