Bare Land for Sale at Pilimatalawa - Kandy

Bare Land for Sale at Pilimatalawa - Kandy

Location

Pilimatalawa - Kandy

Price

Rs. 8,800,000

Contact

Free Bird Media (Pvt) Ltd - පිළිමතලාව

Phone

0775189599

Address

Illukwatta, Pilimathalawa

Land area

Acres : 0 / Perches : 88

Features

  • Electricity

  • Pipe Bourne Water

Ad Date:

2019-10-18

Views:

340

Description

සීඝ්‍රයෙන් දියුණු වන පිළිමතලාව නගරයට ඉතා ආසන්නව, ඉලුක්වත්ත, අඹගස්තැන්න කාපට් කරන ලද බස්රථ ධාවනය වන මාර්ගයේ පිහිටි පර්චස් 88ක ඉතාමත් වටිනා ඉඩම මුදල් හදිසියක් නිසා අඩුම මිලට වහාම විකිණේ.

❖ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1යි.
❖ ඉඩමේ සම්පූර්ණ වටිනාකම සඳහාම ණය පහසුකම් ලබාගත හැක.
❖ නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
❖ නිරවුල්, සින්නක්කර ඔප්පු.
❖ ගොඩ ඉඩමකි.
❖සාමකාමී නිස්කලංක වටපිටාව.

❖ පර්චසයක මිල - රු. 100,000
❖ මෙම ප්‍රදේශයේ අනෙකුත් බිම්කොටස් රු. ලක්ෂ 2 - 3 අතර මිලකට අලෙවි වේ.

-------------------------------

88 Perches land for immediate sale in Pilimathalawa, Ilukwatte, Ambagasthenna Carpeted Bus Road.

❖ 1km to Colombo - Kandy Main Road.
❖ Water, Electricity & All Facilities.
❖ Clear Deeds.
❖Calm & Peaceful environment.

❖ Rs. 100,000 Per Perch.

Report a problem

Buy Bare Land in Kandy District | Buy Bare Land in Pilimatalawa Kandy