Tea Land (Estate) for Sale at Deltota - Kandy

Tea Land (Estate) for Sale at Deltota - Kandy

Location

Deltota - Kandy

Price

Rs. 175,000

Contact

Mohammed Izzath

Phone

0774016013

Address

No: 01 Hewahette road, Deltota

Land area

Acres : 0 / Perches : 128

Features

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2020-01-02

Views:

462

Description

මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා, දෙල්තොට නගරයට කිලෝමීටරයක් ආසන්නයේ, ලිට්ල් වැලි ඉන්ධන පිරවුම්හලට යාබදව,හයිත් වතු බංගලාව අසල ඉතා සුන්දර වටපිටාවක පිහිටි ඉඩම කොටස් කර විකිණීමට ඇත.ලංකාවේ ප්‍රථම තේ වත්ත වන ලුල්කන්දුර ජේම්ස් ටේලර් තේ වතුයාය මෙම ඉඩමේ සිට කිලෝමීටර් 7ක දුරින්ද,සංචාරක ආකර්ෂණය දිනා ඇති වින්ලොෆ්ට් තානායම කිලෝමීටර් 5ක දුරින්ද පිහිටා ඇත. මෙම භූමි ප්‍රමාණය නිවාස,සංචාරක හෝටල් හෝ වෙනත් ව්‍යාපාර සදහා සුදුසු නිස්කලංක පරිසරයකි.

There is a piece of land for sale with a beautiful surrounding, known as Hyth Estate Bungalow, which is confronted to Deltota Kandy Main road and nearby to Little valley Petrol Shed. Portions of this land are partitioned to sell. This land is located in 7km away from James Taylor Tea Estate, Lulkandura, the first tea estate in Sri Lanka. Also the Windloft Retreat which is a tourist attraction is 5 km away. This area is a quiet environment which is suitable for homes, hotels or other businesses.

Report a problem

Buy Tea Land (Estate) in Kandy District | Buy Tea Land (Estate) in Deltota Kandy