Bare Land for Sale at Yakkala - Gampaha

Bare Land for Sale at Yakkala - Gampaha

Location

Yakkala - Gampaha

Price

Rs. 3,300,000

Contact

Sanahas Kuranage

Phone

0771395233

Address

No.24 නුවර පාර , යක්කල.

Land area

Acres : 0 / Perches : 27

Features

  • Electricity

  • Pipe Bourne Water

Ad Date:

2020-03-14

Views:

398

Description

කොළඹ නුවර ප්‍රධාන පාරට මුහුනලා යක්කල නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසු අනර්ඝ ඉඩම අයිතිකරු විසින් විකුනයි. පර්චස් 28 කට ආසන්න මෙම ඉඩම, ප්‍රදේශයේ ඇති එකම හිස් ඉඩම වේ. පිරිසිදු ඔප්පු සහිත කදිම ආයෝජනයකි. අතරමැදියන් අනවශ්‍යයි. අව්‍යාජ ගැනුම් කරුවන් පමණක් අමතන්න.
ඔබට ලැබෙන අගනාම අවස්ථාව මග හැර නොගන්න.
-----------------------------------------------------------------------------------
27+ perches
Direct owner to buyer sale (No Brokers)
Ideal For Commercial Use
Excellent investment
Directly attached to Colombo Kandy Road
8 min to Gampaha Railway Station
Walking distance to Yakkala Junction
Walking distance to all major banks
No other competing bear land in this area
For more information Call or Email
NEGOTIABLE.
GENUINE BUYERS ONLY.
NO BROKERS.

Report a problem

Buy Bare Land in Gampaha District | Buy Bare Land in Yakkala Gampaha