Bare Land for Sale at Wennappuwa - Puttalam

Bare Land for Sale at Wennappuwa - Puttalam

Location

Wennappuwa - Puttalam

Price

Rs. 175,000

Contact

Upul Perera

Phone

0777893529

Address

'ඇග්නස් විලා', කලාශූරි ස්ටැන්ලි පෙරේරා මාවත, දුම්මලදෙණිය, වෙන්නප්පුව.

Land area

Acres : 0 / Perches : 70

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2020-05-14

Views:

267

Description

වෙන්නප්පුව නගරයට ආසන්නව පිහිටි සන්සුන් පරිසරයක් වන මෙම ඉඩම වහාම විකිණීමට ඇත. දුම්මලදෙණිය කලාශූරි ස්ටැන්ලි පෙරේරා මාවතේ මීටර් 150ක් දුරින් ඉඩම පිහිටා ඇත. මෙම ඉඩම පර්චස් පර්චස් 70කින් සමන්විත වන අතර පර්චස් 10ක් පාර සඳහා වෙන් කර ඇත. පාරේ පර්චස් 10ට අය නොකරන අතර ඉතිරි පර්චස් 60 සඳහා පර්චස් 01ක වටිනාකම රු.175000ක් වේ. මෙය පොල් සහ තේක්ක ගස්වලින් සමන්විත අතර වයාපාරයක් හෝ නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් වේ.

Report a problem

Buy Bare Land in Puttalam District | Buy Bare Land in Wennappuwa Puttalam