Commercial Land for Sale at Hanwella - Colombo

Commercial Land for Sale at Hanwella - Colombo

Location

Hanwella - Colombo

Price

Rs. 900,000

Contact

Dewaka Prabath

Phone

0716204600

Address

Kahahena

Land area

Acres : 3 / Perches : 10

Features

  • Electricity

  • Pipe Bourne Water

Ad Date:

2020-05-15

Views:

68

Description

කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාබෙට ඉඩමක්
Parchas 10 ම ලක්ෂ 9සිට
නාගරික සැප සම්පත් ඇති ගැමි පරිසරයක් තුළ ඔබගේ සිහින නිවහන ඉදිකර ගැනීමට අපෙන් ඉඩමක්
කැළණිවැලි දුම්රිය මාර්ගයේ වග දුම්රිය පහළට මීටර 400
148 ලබුගම පිටකොටුව බස් මාර්ගයට මීටර් 450ක්
කහහේන නගරයේ පන්සල පල්ලිය පාසල තැපැල් කාර්යාලය සතොස
ඇතුළු දෛනික ජීවිතයට අවශ්‍ය සියලුම අංගයන් අතේ දුරින්




බැංකු ණය පහසුකම් ඇතුළු තවත් පහසුකම් රැසක් සමගින්
නාමල් උයන
නල ජලය/විදුලිය පුළුල් මාර්ග කොන්ක්‍රීට්තව සීමිත බිම් කොටස් ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින් ඔබගේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න

Report a problem

Buy Commercial Land in Colombo District | Buy Commercial Land in Hanwella Colombo