Land with buildings for Sale at Ja-Ela - Gampaha

Land with buildings for Sale at Ja-Ela - Gampaha

Location

Ja-Ela - Gampaha

Price

Rs. 540,000

Contact

Sovis

Phone

0757684872

Address

No 190 , Ja-ela

Land area

Acres : 0 / Perches : 30

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2020-06-20

Views:

455

Description

පර්චස් 30 ක ඉඩම නිවෙස් 2ක් සහ ව්‍යාපාරික ස්ථානය සමගින්

ජාඇල , කළඑළිය ප්‍රධාන පාරේ ( අඩි 25 ප්‍රධාන පාර )

කොලබ - මීගමුව ප්‍රධාන පාරට මිනිත්තු 3 යි.

ජැඇල නගරයට අදිවේගී මාර්ගයට මිනිත්තු 5 යි.

කදාන නගරයට මිනිත්තු 5 යි.


ජැඇල Keyzone, keels Super , Cargills , Arpico, All Banks , රාජ්‍ය ආයතන , ප්‍රසිද්ධ පාසල් , ආගමික සිද්ධස්ථාන සහ 24/7 Open ඉන්ධන සල් වලට මිනිත්තු 4 යි.


කොළබ නගරයට මිනිත්තු 20 යි

උස්වැටිකෙයියාව සංචාරක මුහුදු තිරයට මිනිත්තු 15 යි

මීගමුවට මිනිත්තු 20 යි


De Mazenod College මිනිත්තු 5 යි.

Seventh Day Adventist High School මිනිත්තු 4 යි.

St.Sebastian's College මිනිත්තු 4 යි.

Lyceum International School මිනිත්තු 4 යි.

OKI International School මිනිත්තු 4 යි.

ප්‍රධාන බස් නැවතුමට විනාඩි 4 යි

දුම්රිය ස්ථානයට විනාඩි 4 යි

පර්චස් 30 ක මෙම මුළු දේපල කුලියට දී පමණක් මසකට ලක්ෂ 2 ක් උපයාගත හැක.

සාමකාමී සහ නිස්කලංක පරිසරය

පිරිසිදු නළ ජාලය.

පිරිසිදු ජලය ඇති ළිදක් ද ඉඩමේ ඇත .

Three Phase Line

නිරවුල් ඔප්පුව .

කොටස් වශයෙන් ලබා ගැනීමට ද හැකියාව ඇත .

පර්චස් 30 මෙම ඉඩම විකිණෙන ආකාරයට,

පර්චස් 7 , පර්චස් 5, පර්චස් 10 , පර්චස් 12 , පර්චස් 15 හෝ සම්පුර්ණ පර්චස් 30 වශයෙන් ලබා ගත හැක .

තෝරාගන්නා කොටස අනුව ලක්ෂ 5.4 සිට ඉහළට ඇත

ඉක්මනින් විකිනණු ලැබේ .

ව්‍යාපාර වලටත් අතිෂයෙන් සුදුසුයි .

30 perches land with two houses and business premises

Jaela, Kala Eliya main road (25 feet main road)

Colombo - Negombo main road is 3 minutes away.

5 minutes to Highway and Ja-ela town.

5 minutes to Kandana town.

4 minutes to Ja-ela Keyzone, Keells Super, Cargills, Arpico, All Banks, Government Institutions, Public Schools, Religious Places and 24/7 Open Fuel Stalls.

20 Minutes to Colombo

15 Minutes to Uswetikeyyawa tourist beach area

20 Minutes to Negombo Town

5 Minutes to De Mazenod College.

4 Minutes to Seventh Day Adventist High School.

4 Minutes to St.Sebastian's College.

4 Minutes to International School.

4 Minutes to OKI International School.

4 Minutes to the main bus station

4 Minutes to the station

You can earn 2 lakhs per month by renting this entire property in 30 perches alone.

Peaceful and quiet environment

Clean tube water network.

There is also a well with fresh water.

Three Electricity Phase Line

Cleer Deed

Also available in stock.

30 Perches Land For Sale

Available in 7 perches, 5 perches, 10 perches, 12 perches, 15 perches or 30 perches.

Sell ​​out soon.

Perfect for businesses too.

Report a problem

Buy Land with buildings in Gampaha District | Buy Land with buildings in Ja-Ela Gampaha