Coconut Land (Estate) for Sale at Kuliyapitiya - Kurunegala

Coconut Land (Estate) for Sale at Kuliyapitiya - Kurunegala

Location

Kuliyapitiya - Kurunegala

Price

Rs. 55,000,000

Contact

Damith Dissanayake

Phone

0771899634

Address

Kuliyapitiya

Land area

Acres : 22 / Perches : 0

Features

-

Ad Date:

2020-08-03

Views:

390

Description

𝟮𝟮 𝗔𝗰𝗿𝗲𝘀 𝗖𝗼𝗰𝗼𝗻𝘂𝘁 𝗟𝗮𝗻𝗱 𝗙𝗼𝗿 𝗦𝗮𝗹𝗲 !!!
අක්කර 22ක වටිනා පොල් ඉඩමක් විකිණීමට!

✅ කුලියාපිටිය නගරයට නොදුරින් (8km) තාර පාරකට මුහුණලා මෙම අක්කර 22ක අගනා
පොල් ඉඩම පිහිටා ඇත.

✅ දැනට එක් මුරයකදී පොල් පලදාව 11000ක් පමණ වේ. මීට ඉහත මුර වලදී පොල් 19000ක පමණ ඉහල අස්වැන්නක් ලබා ගෙන ඇති අතර හොඳින් පොහොර යොදා නඩත්තු කලහොත් අවුරුද්දක් ඇතුලත එම ප්‍රමාණයද ඉක්මවා ඉහල පොල් පලදාවක් ලබා ගත හැක.

✅ ජලය,විදුලිය පහසුකම් ඇත.
ජලය හොඳින් පිරී පවතින විශාල වගා ලිඳක් ඇත.
✅ මුර නිවසක් ඇත.
✅ කුකුල් ෆාම් (poultry farm) ඇත.

✅ දර්ශනීය වැවකට මායිම්ව මෙම ඉඩම පිහිටා ඇත.
✅ සින්නක්කර ඔප්පු
✅ එක් අක්කරයක මිල >>> ලක්ෂ 26 යි

Report a problem

Buy Coconut Land (Estate) in Kurunegala District | Buy Coconut Land (Estate) in Kuliyapitiya Kurunegala