Bare Land for Sale at Peradeniya - Kandy

Bare Land for Sale at Peradeniya - Kandy

Location

Peradeniya - Kandy

Price

Rs. 245,000

Contact

7M Holdings

Phone

0714793735

Address

Nanuoya railway crossing- Kandy Colombo road

Land area

Acres : 0 / Perches : 62

Features

  • Electricity

  • Pipe Bourne Water

Ad Date:

2021-04-25

Views:

384

Description

මහනුවරටම විනාඩි 30යි (10km)

***මුලු ඉඩම 2/45 per perch***

නානුඔය රේල් ගේට්ටුව සිට
කොළඹ නුවර පාරට 750m කින් ළඟාවිය හැකි 62.2 Perches සින්නක්කර ඉඩමක් කොටස් වශයෙන් හෝ මුළුමනින්ම පහසු මිලට කඩිනමින් විකිනීමට. ඉතාමත් නිස්කලංක පරිසරයක ඉර උදාවෙන දෙසට යොමුවූ ගොඩ ඉඩම.
පැහැදිලි වැට මායිම් කම්බි වැටවල් යොදා ඇත.


*පත් තීරු අවරුදු 60ක්‌ දක්වා දිවෙන වටිනා බිම් කැබැල්ලක් ඉක්මනින් මිල ඉහල නගින පෙදෙසකින් ඔබටත් අවශ්‍ය නම් ඉක්මනින් සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා කරුණාකර 0714793735 අමතන්න. ස්තුතියි.

සැ. යූ.

මෙම ඉඩම පිහිටන්නේ කිරිබත්කුඹුර (town 10 laks pp) හා පිළිමතලාව (town 18 laks pp) නගර අතර බැවින් නුදුරු කාලයේදී සීග්‍රයෙන් ඉඩමේ වටිනාකම ඉහලයාම් අපේක්ෂා හැක.

Report a problem

Buy Bare Land in Kandy District | Buy Bare Land in Peradeniya Kandy