Bare Land for Lease at Andiambalama - Gampaha

Bare Land for Lease at Andiambalama - Gampaha

Location

Andiambalama - Gampaha

Rent

Rs. 22,000

Contact

Crishantha

Phone

0777572275

Address

Jayakodi Mawatha, Andiambalama

Land area

Acres : 0 / Perches : 15

Features

-

Ad Date:

2021-05-22

Views:

268

Description

මිනුවන්ගොඩ , කටුනායක මාර්ගයේ ආඩිඅම්බලම හන්දියට මී.500 ක් නුදුරින් ජ්යකොඩි මාවතේ වටේට තාප්පය ගැසූ පර්චස් 15 ක හරි හතරැස් හැඩයේ හිස් ඉඩමක් කුලියට දීමට ඇත. ගබඩාවක් ඉදිකර ගැනීමට කදිම ස්ථානයක් වන අතර මීගමුව නගරයට කි.මී 10 , කටුනායක නිදහස් වෙළද කලාපයට 01 කි.මී සහ මිනුවන්ගොඩ නගරයට 07 කි.මී දුරින් පිහිටා ඇත. ගැනුම්කරුගේ අවශ්‍යතාවය මත දීර්ගකාලික ගිවිසුමකට යා හැක. ප්‍රදාන පාරේ සිට මීටර් 100ක් වේ. විදුලිය හා ජලය දැනට නැති අතර එය සපයා දිය හැක
විමසන්න
0777572275
- ක්‍රිශාන්ත -

Report a problem

Lease Bare Land in Gampaha District | Lease Bare Land in Andiambalama Gampaha