Bare Land for Sale at Padukka - Colombo

Bare Land for Sale at Padukka - Colombo

Location

Padukka - Colombo

Price

Rs. 380,000

Contact

Damith shaminda

Phone

0778751787

Address

Horana Road, Padukka

Land area

Acres : 0 / Perches : 15

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2021-07-13

Views:

222

Description

පාදුක්ක නගර සීමාව තුළ පිහිටි පර්චස් 15 ක් බැගින් වූ ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. ඉඩමෙහි සිට පාදුක්ක නගරයට 700 m ක් සහ මීපේ හොරණ ( 315 ) ප්‍රධාන බස් මාර්ගයට 120 m ක් පමණ වේ. ඉඩමේ සිට 750m ක් ඇතුළත පාසල්/ රෝහල්/ පොලීසිය/ෆෘඩ් සිටි / දුම්රියපොළ වැනි ආයතන පිහිටා ඇත. සිරිපියරතන කණිෂ්ඨ විදයාලීය බලප්‍රදේශය තුළ ඉඩම පිහිටා ඇත. අඩි 20 මාර්ගය. පිරිසිදු ඔප්පු සහ අනුමත පිබුරු පවතින බැවින් අවශය නම් බැංකු ණයද ලබා ගත හැක.

(පර්චස් 1 = 380,000 )

වැඩි විස්තර සඳහා අමතන්න - 0778751787 / 0702093013

Report a problem

Buy Bare Land in Colombo District | Buy Bare Land in Padukka Colombo