Bare Land for Sale at Minuwangoda - Gampaha

Bare Land for Sale at Minuwangoda - Gampaha

Location

Minuwangoda - Gampaha

Price

Rs. 300,000

Contact

Chatura Ekanayake

Phone

0778966438

Address

Matammana,welhena

Land area

Acres : 0 / Perches : 47

Features

  • Electricity

  • Well Water

Ad Date:

2021-08-16

Views:

220

Description

මිනුවන්ගොඩ නගරයට ආසන්නව මාතම්මන, වැඑළිය. නිස්කලංක ගම්බද පරිසරය.
270/2 මිනුවන්ගොඩ, ගම්පහ බස් පාර.
මිනුවන්ගොඩ නගරයට විනාඩි 5ට අඩු.
කටුනායකට විනාඩි 10යි.
ගම්පහට විනාඩි 20යි.

මිනුවන්ගොඩ පාසල් 5kmක අඩු දුරෙහි පැවතීම.

ඉඩමේ පසුපස ප්‍රදේශය තවත් ඉඩමකට සීම වන අතර, ඉතිරි පැති 3ම පාරට විවෘත වේ.
ඉඩමට මාර්ග 3න් පිවිසිය හැක (නැගෙනහිර, උතුර, බස්නාහිර). අඩි 15 කොන්ක්‍රීට් පාර

ඉඩමේ කොන් 4ම ලයිට් කණු ඇති බැවින් සුදුසු අයුරකින් විදුලිය ලබා ගැනීමේ හැකියාව.
නල ලිං ජලය අඩි 120යි.
තාප්පය ගැසීමට පැති 3න් foundation දමා ඇත.

පර්චස් 47, පර්ච් 1ක් රු300000/-
මිල සාකච්ඡා කරගත හැක.

Report a problem

Buy Bare Land in Gampaha District | Buy Bare Land in Minuwangoda Gampaha