Bare Land for Sale at Battaramulla - Colombo

Bare Land for Sale at Battaramulla - Colombo

Location

Battaramulla - Colombo

Price

Rs. 1,850,000

Contact

Owner

Phone

0705502755

Address

-

Land area

Acres : 0 / Perches : 6.9

Features

-

Ad Date:

2022-01-20

Views:

192

Description

බත්තරමුල්ල,අරුක්පිටියෙන් අගනා පර්චස් 6.9ක බිම්කොටසක්...

🏠️සුඛෝපභෝගී නිවසක් තැනීමට හෝ ආයෝජනයකට ඉතාසුදුසුය.

🚕️ බත්තරමුල්ල හංදියට 2Km
🚕️ දියතඋයනට 3Km
🚕️ කොස්වත්ත හංදියට 2Km
🚕 තලවතුගොඩ හංදියට 3Km
🚕️ පැලවත්ත හංදියට 850m
🚕️ මාලබේ හංදියට 3Km
🚕️ අධිවේගී මාර්ගය කඩුවෙලට 7Km කොට්ටාවට 7Km

🏤 පාර්ලිමේන්තුව,රාජ්‍ය ආරක්ෂක,විදේශ සේවා,බස්නාහිර පළාත් සභාව,මධ්‍යම පරිසර අධිකාරිය,පාස්පෝට්,පුද්ගලයන් ලියාපදිංචි කරන ආයතන ඇතුළු සෙත්සිරිපාය,ඉසුරුපායට ඉතා ආසන්නව පිහිටා ඇත.
🏛️ සුපිරි වෙළෙඳ සැල්,රාජ්‍ය හා පූද්ගලික බැංකු,පාසල් ,රෝහල් පිහිටි පරිසරයකි.
🚶🏃 ඇවිදින මංතීරු
👩‍👩‍👧‍👦 ඔබේ කාර්‍යයබහුල ජීවිතය ඉතාපහසුකරන ඉතා හොදම ආයෝජනයකි.

👌පර්චස් එකක මිල ලක්ෂ 18.50 කි.(සංශෝධිත)
☎ අමතන්න 070 5502755
VP 103
(👍Like FB Page "VV Property'
ඉඩම් නිවාස විකුණා ගන්න මිලට ගන්න අපිට කතාකරන්න/Whatsapp කරන්න)

Report a problem

Buy Bare Land in Colombo District | Buy Bare Land in Battaramulla Colombo