Bare Land for Sale at Maharagama - Colombo

Bare Land for Sale at Maharagama - Colombo

Location

Maharagama - Colombo

Price

Rs. 1,500,000

Contact

Owner

Phone

0705502755

Address

-

Land area

Acres : 0 / Perches : 7.5

Features

-

Ad Date:

2022-01-20

Views:

248

Description

මහරගමින් ඉඩමක් විකිණීමට..

🚶මහරගම ටවුන් එකට මිටර් 700m

🏣 ඉඩමේ සිට පාසල් කිහිපයක්ආසන්නව
👉 මහරගම ජානාධිපති විදුහල (800 m)
👉මහරගම මද්‍යය මහා විද්‍යාලය(1km)
👉 මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය(1km)
👉මහරගම බුවනෙකබා විදුහල(1.3km)

🏢මහරගම පොලිසිය,නගරසභාව,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,තරුණ සේවා සභාව, දන්ත චිකිත්සාගාර 1.3 km නොවුඩු දුරින්

🏠️ ෆුඩ් සිටි, මිට් ශොප්,ඉන්ධන පිරවුම්හල් ආසනයේ

👩‍👧‍👧 පමුණුව ඇතුළු ඇදුම් විලාසිතාගාර සියල්ලන්ටම පයින් යාහැකි දුර

🍽️ ෆැබ්,ඩොමිනොස්,පිසාහට් ,සිංගර්, අබාන්ස්
🏢මහජන බැංකුව, සම්පත් සුපර් බැංකුව,කොමර්ෂල් බැංකු ආසන්නයේ

🚌මහරගම 138 ප්‍රධාන බස් නැවතුම්පොළ
🚌341 පිලියන්දල මහරගම ( බොකුන්දර) බස් පාරට මිටර් 150
🚖ඇරැව්වල හන්දිය ට 1.5 km පාසල ඉදිරියට

👩‍👧‍👧පන්සල්☸️/ පල්ලි ✝️🕉️සහා ළමා ක්‍රීඩා උද්‍යාන / උත්සව ශාලා සියල්ලට යාබද

🏠️පර්චස් 7.5 සියලුම අවශ්යතා සපිරි ඉඩමක් කුඩා කාබර 2 ඇනෙක්සියක් විදුලිය මිටර් 2ක් ලබාගෙන ඇත..( වරිපනම් ගෙවන )
නිවසට පැමිනීමේ මාර්ගය කොන්ක්‍රීට් කර ඇත .පිහිටි ඉඩම් ( පාරම්පරික )

💠ඉඩමේ වටිනාකමට පමණක් මිල ගනන් සාකච්ඡා කරගත හැක

🎖️️බැංකු ලොන් ගැනීමට හැක

👌 පර්චස් එකක් ලක්ෂ 15 යි
☎ අමතන්න 070 5502755
VP 60

Report a problem

Buy Bare Land in Colombo District | Buy Bare Land in Maharagama Colombo