Land with buildings for Sale at Nugegoda - Colombo

Land with buildings for Sale at Nugegoda - Colombo

Location

Nugegoda - Colombo

Price

Negotiable

Contact

Agent

Phone

0776044444

Address

-

Land area

Acres : 0 / Perches : 11.5

Features

-

Ad Date:

2022-02-09

Views:

214

Description

නුගේගොඩ ජුබිලිකණුව ප්‍රදේශයේ පර්චස් 11.5 ක් සමග නිවාස 2 ක්‌ විකිණීමට ඇත එක් නිවසක් සදහා කිසිදු මිලක් අයකර නොමැත අළුත් දෙමහල් නිවස කාමර 3 ක්‌ ඇත මෙම වටිනා නිවාස 2 ක ජුබිලිකණුව පෙනෙන දුරින් පිහිටා ඇත කාමර 6 කින් සමන්විත මෙම වටිනා දේපළ මිලදී ගැනීම ඔබට මහඟු ආයෝජනයක් උසස් සාමාජ වටපිටාවක පිහිටා ඇති මෙම නිවාස 2 ක මසකට ලොකු මුදලකට කුළී පදනම මත ලබා දිය හැක. බැංකු ණය පහසුකම් ලබා ගැනීමට හැක සියළු ලියකියවිලි සම්පූර්ණ ඇත සියළු පහසුකම් සහිතව විදෙස් ගතවීම සදහා ඉක්මනින් විකිණීමට දේපළ පරීකෂා කිරීම සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට අමතන්න මිල ලක්ෂ 385/= මිල ගනන් සාකච්ඡා කර ගැනීමට හැක තිරසර Homes and lands 0775944444 WhatsApp 0776044444

Report a problem

Buy Land with buildings in Colombo District | Buy Land with buildings in Nugegoda Colombo