Coconut Land (Estate) for Sale at Hanwella - Colombo

Coconut Land (Estate) for Sale at Hanwella - Colombo

Location

Hanwella - Colombo

Price

Negotiable

Contact

Agent

Phone

0701118888

Address

-

Land area

Acres : 0 / Perches : 142

Features

-

Ad Date:

2022-02-16

Views:

220

Description

Coconuts Land For Sale Hanwalla
EE-KR-L-1412

🧿හංවැල්ල කිරිදිවැල ප්‍රධාන පාරට 250 m හංවැල්ලට 2 km දුරින් වටිනා පොල් ඉඩමක් විකිණිමට🧿
♦️වසර 18 පමණ පැරණි පොල් ගස් 45 සමග හරි හතරැස් තැනිතලා ඉඩමක් කට්ටි කර විකිණිමට ද සුදුසුයි

🅿️ පර්චස් 142

🅿️ සම්පුර්ණ මිල 185 ( සාකච්ඡා කරගත් හැකිය)

▶️ සින්නක්කර ඔප්පු

▶️ නල ජලය / උල්පත් ජලය / විදුලිය

▶️ පාර අඩි 20/15

▶️ හංවැල්ල රාජසිංහ පාසල ඇතුලු පාසල් රැසක් අතේ දුරින්

▶️ Lady J Garment / linea aqua / crystal pack / mass holdings ඇතුලු කර්මාන්ත පුරවරයක් මැදින්

▶️ හංවැල්ල 2 km / පුගොඩ 05

▶️ පොල් ගස් 45 කොස් ගස් 01

🛎 Easy Ever Pvt ltd වන අප ආයතනය මේම දේපල පිලිබද බලය ලත් අලෙවි නියොජිතයන් වන අතර අමතර තැරැව්කරැවන්ගෙන් තොරව දේපල මිලදි ගැනිමෙ හැකියාව ඔබට පවති.
💵 අප ආයතනය විසින් ඔබගෙ ගෙවිමෙ හැකියාව මත බැංකු ණය පහසුකම් ලබා දෙනු ලැබේ ( කොන්දේසි සහිතයි)
🎯 ඉඩම බැලිම සදහා කලින් වෙලාවක් වෙන් කරවා ගත යුතු අතර අප නියොජිතයන් ගෙන් තොරව location shear කිරිමක් සිදු නොකරන බව කරැනාවෙන් සලකන්න

📞කරැණාකර රාත්‍රි 9 න් පසු දුරකතන ඇමතුම් ලබා ගැනිමෙන් වලකින්න

070 111 8888
Sales agent krishan
Team Easy Ever.

# Oficial page 👉 https://www.facebook.com/108326844759358/posts/124687186456657/?d=n

# You tube link 👉 https://youtube.com/channel/UC5g8US43x6GLcClatUmtz3A

🔵Best Place to Buy Your Dream Home & Land 🔵

Report a problem

Buy Coconut Land (Estate) in Colombo District | Buy Coconut Land (Estate) in Hanwella Colombo