Land with buildings for Sale at Gampaha - Gampaha

Land with buildings for Sale at Gampaha - Gampaha

Location

Gampaha - Gampaha

Price

Negotiable

Contact

Agent

Phone

0762155560

Address

-

Land area

Acres : 0 / Perches : 24.5

Features

-

Ad Date:

2022-02-19

Views:

264

Description

EE-KO-BH-1117
🌉කිසිදා නොලැබෙන තැනකින්🌉
දැනට මාසික රු.60,000 ක ස්ථීර ආදායමක් සමග,

අඩක් නිමකල දෙමහල් නිවසක් හා තවත් නිවසක් හා පර්චස් 24.5ක නිරවුල් ඉඩම නැවත නොලැබෙන මිලකට.

🛑👉වතුපිටිවල මූලික රෝහලට මායිම්ව,

🛑👉 වතුපිටිවල ආයෝජන කලාපයට 50Mන්,

💢බෝඩිම් කාමර 8යි.
💢ඇනෙක්ස් 1යි,
💢කුස්සිය,
💢නානකාමරය 3යි,

⭕️🚰 දැනට කුලියට සිටින සියලුම දෙනා පරිභෝජනය කරන නොසිදෙන උල් පත් ලිද හා නළ ජලය,💡විදුලිය තාප්ප ගේට්ටු සහිතයි.

⭕️සීඝ්‍රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව,වතුපිටිවල ආයොජන කලාපයට නුදුරින් හා රෝහලට මායිම්ව ඇති එකම බ්ම් කොටසක් ආයෝජනය කිරීමට.

♨️ බැංකු ණය පහසුකම්.

⭕️ වතුපිටිවල නගර මධ්‍යයේ.

⭕️ජනප්‍රිය පාසල් රැසකට මැදිවු නිවස.

⭕️ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්‍රදේශයකි.

⭕️නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.

✴️නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳

🌐නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜

💹සීග්‍රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡

♻️සියළුම 4G ආවරණ,

වැඩි විස්තර සඳහා 👇 එක්වන්න.

# Oficial page 👉https://www.facebook.com/EasyEverRealEstate/

# You tube link 👉 https://youtube.com/channel/UC5g8US43x6GLcClatUmtz3A

දුරකතන ඇමතුම් සදහා 0762155560

Report a problem

Buy Land with buildings in Gampaha District | Buy Land with buildings in Gampaha Gampaha