Coconut Land (Estate) for Sale at Attanagalla - Gampaha

Coconut Land (Estate) for Sale at Attanagalla - Gampaha

Location

Attanagalla - Gampaha

Price

Negotiable

Contact

Agent

Phone

0762155560

Address

-

Land area

Acres : 0 / Perches : 150

Features

-

Ad Date:

2022-02-19

Views:

319

Description

EE-KO-L-1033
♻️ අත්තනගලු ඔයට මායිම්ව,කාපට් මාර්ගයට 100M දුරින්, තැනිතලා
ඉඩමට අඩි 15 මාර්ග සහිත,ගම්පහ දිස්ත්‍රික්කයේ නගරාzසන්න තැනිතලා හොදම පොල් ඉඩමක අඩුම මිල අපෙන්♻️

🌿 පර්චසය 34,000/- බැගින් පර්චස් 150යි(අක්කර 1ට පර්චස් 10ක් අඩු) සම්පූර්ණ මිල ලක්ෂ 50යි,

🌿 කාපට් යෙදු මාර්ගයට 100M,
අත්තනගල්ල නගරයටම 2Km, නුවර කොළඹ පාරට 6Km,

🏝️ සින්නක්කර ඔප්පු

🏝️ ලිං ජලය / නල ජලය

🏝️ විදුලිය

🏝️ නිරවුල් හිමිකම්


⭕ මෙම ඉඩමේ

⭐ පොල් ගස් 40-45 පමණ

⭐ එක් මුරයක පොල් 700 ක පොල් ආදායමක්,

⭐ යටි වගාවක් ලෙස ඉඩමේ ම කෙසෙල් වගාව,

📎 කොටස් වශයෙන් මිලට ගත නොහැක, අත්පිට ගැනුම්කරැවන් පමණක් අමතන්න.

⭕ අප ආයතනය මෙම දේපල සම්බන්දයෙන් දැන්විම් ප්‍රචාරක කටයුතු සදහා බලයලත් නියොජිතයන් වන අතර අමතර තැරැව්කරැවන්ගෙන් තොරව මෙම දේපල මිලදි ගැනිමට ඔබට හැකියාව පවති.⭕

වැඩි විස්තර සඳහා 👇 එක්වන්න.

# Oficial page 👉https://www.facebook.com/EasyEverRealEstate/

# You tube link 👉 https://youtube.com/channel/UC5g8US43x6GLcClatUmtz3A

දුරකතන ඇමතුම් සදහා 0762155560

Report a problem

Buy Coconut Land (Estate) in Gampaha District | Buy Coconut Land (Estate) in Attanagalla Gampaha