Land with buildings for Sale at Nittambuwa - Gampaha

Land with buildings for Sale at Nittambuwa - Gampaha

Location

Nittambuwa - Gampaha

Price

Rs. 275,000

Contact

Agent

Phone

0778086004

Address

-

Land area

Acres : 0 / Perches : 56

Features

-

Ad Date:

2022-02-19

Views:

176

Description

EE-SA-L 1085
මෙන්න ඔබට ගම්පහදිස්ත්‍රික්කයෙන් හොද අයෝජනයක් සදහා අවස්තාවක් 💪

නිට්ටඹුව මල්වත්ත විද්‍යාලෝක විදුහල පිටු පසින් පර්චස් 56 තැනිතලා බිම් කොටස මල්වත්ත නගරයෙන් අඩුම මිලට අපෙන්

කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට 500m

💰පර්චස් එක-275,000/=

♑ නිවසක් ඇත නිවසට මුදලක් යොදා නොමැත

♑ නිට්ටඹුව නගරයට විනාඩි 5 යි

♑ ඉඩමට ඇතුල් වීමට පාරවල් දෙකක් ඇත

🉑 කොස්ගස් 2
🉑 විවිද වර්ගයේ වල්ගස් ඇත

🈴 අඩි 20/12 පාර

🈴 නල ජලය / උල්පත් ජලය

🈴 විදුලිය සහිත
.
🈴 ජනප්‍රිය පාසල් රැසකට මැදිවු.

🈴 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්‍රදේශයකි.

🈴 සීඝ්‍රයෙන් මිල ඉහළ යන හා දියුණු වන යක්කල ප්‍රදේශයේ ආයෝජනය කිරීමට.

🔴 නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.

🔴 නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳

🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්‍රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු - ඉඩමෙ ප්‍රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.

✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.

✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.

✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.

Easy Ever (pvt) Ltd
Property Sales Agent- Sahan
WhatsApp- 0778086004

( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )

Report a problem

Buy Land with buildings in Gampaha District | Buy Land with buildings in Nittambuwa Gampaha